anyone කිසිවෙක්
anything කිසිවක්, කිසි දෙයක්
everything සියල්ල
he ඔහු
her ඇගේ
him ඔහුට
himself ඔහුම
his ඔහුගේ
it එය, ඌ
itself එයම
me මා
my මගේ
our අපේ
she ඈ, ඇය
that අර
their ඔවුන්ගේ
them ඔවුන්ට
| | these මේවා
they ඔවුහු
this මෙය
those ඒවා
us අපට
we අපි
what මොනවාද
when කවදා
which මොන, කොයි
which මොන, කොයි
who කවුද
whom කාටද
whose කාගේද
you නුඹ, උඹලා
your ඔබගේ
yourself නුඹම
|